පැතුමන් බිදි මගේ හදේ
යලිත් නොපතන ලෙසින්
එකම පැතුම වු නුබ
මා හැරදා ගියදා පටන්
යලිත් නොපතන ලෙසින්
එකම පැතුම වු නුබ
මා හැරදා ගියදා පටන්
මට හිමි මගේ හිමිකාරිය
සිතා නුබ සසර පුරා
පෙම් කලා මම නුබට
මගේ මුලු දිවිය පුරා
අහින්සක පුන්චි මගේ හිත
හඩවලා ඔබ දුර ගියා
යලිත් ඔබ එනතුරා
බලා හිදිමි නෙතු අයා
Admin (Devaka) 2010-02-08 -10.55 P.M